Posts

බීට් රූට් පවුඩර්

Image
 පැහැපත් සුන්දර රූ සපුවකට බීට් රූට් පවුඩර් සත්කාර ➖➖➖➖➖➖➖➖➖➖ ලේඩිග්ලෝ අපි අලුතෙන් ම හඳුන්වා දෙන නිශ්පාදනය තමයි beet root powder pack එක.  ලගදි මනාලියක් වෙන්න ඉන්න ඔයාලට ම වැදගත් වෙන බීට් රූට් බ්ලීචින් පැක්, බීට් රූට් තේ, බීට් රූට් අයිස් කියුබ්, බීට් රූට් ලිප් බාම් සහ ලිප් ස්ක්‍රබ් වගේ ගොඩක් සත්කාර   Beet root powder එකෙන්  කරගන්න පුළුවන්  1. බීට් රූට් බ්ලීචින් පැක් 💖💖 බීට් රූට් පවුඩර් තේ හැඳි 1/2 සුදු බත් මේස හැඳි 4 කෝමාරිකා ජෙල් තේ හැඳි 1 දෙහි යුශ තේ හැඳි 1 රෝස වතුර ( අවශ්‍ය ප්‍රමාණයට) ඔක්කොම දේවල් බ්ලෙන්ඩරේට දාල  බ්ලෙන්ඩ් කරගන්න. මූනෙ වගේම ඇඟෙත් පැක් එක ආලේප කරල පැය බාගෙකින් සෝදල දාන්න . මනාලියක් වෙන්න ඉන්න ඔයාලටම ගැලපෙන සම පැහැපත් කරන සුපිරි පැක් එකක් තමයි ඒක. 2. බීට් රූට් තේ 💖💖  බීට්රූට් powder  එකෙන් තේ හැඳි භාගයක් උතුරන වතුර කෝප්පයකට දාලා  විනාඩි පහක් විතර වහලා තිබ්බහම  beetroot තේ ඒක හදාගන්න පුළුවන්. ඊට පස්සේ පෙරළා  අරගෙන දෙහි බින්දු කිහිපයක් දාලා පානය කරන්න පුළුවන් 3. බීට් රූට් අයිස් කියුබ් 💖💖 බීට්රූට් powder  එකෙන් තේ හැඳි භාගයක් උතුරන වතුර කෝප්පයකට දාලා  විනාඩි දහයක් වි

ඔරේන්ජ් පීල් පවුඩර්

Image
 ලෝකයේ සිටින රූපලාවණ්‍ය ශිල්පීන් , රූපලාවණ්‍ය නිශ්පාදන ආයතන වගේම ස්පා ට්‍රීට්මන්ට් ශිල්පීන් සගවාගෙන සිටි රූපලාවන්‍ය රහසක්.... 💟Orange Peel Powder 💟 ඔන්න ගොඩක් දෙනෙක් පුල පුලා බලන් හිටපු දෙයක් තමයි අද අරන් එන්නෙ. ගොඩක් දෙනෙක් අපෙන් ඉල්ලුවා ඔරේන්ජ් පීල් පවුඩර් එහෙමත් නැතිනම් දොඩම් පොතු පවුඩර් ගෙනත් දෙන්න කියල.  ඉතින් වෙළඳපොලේ බාල නිශ්පාදන ගොඩක් තියෙන නිසා අපි ගොඩක් නිශ්පාදන අත්හදා බැලීම් කරල හොඳම නිශ්පාදනය ගෙන්නුවා.  ඔරේන්ජ් පීල් කියන්නේ ලෝකයේ සිටින රූපලාවණ්‍ය ශිල්පීන් , රූපලාවණ්‍ය නිශ්පාදන ආයතන වගේම ස්පා ට්‍රීට්මන්ට් ශිල්පීන් සගවාගෙන සිටි රූපලාවන්‍ය රහසක්.... හැබැයි දැන් සෑම රටකටම ප්‍රසිද්ධ රහසක් !!   🏵️ අපේ මුහුණ කලු වෙන්නෙ මුහුණේ ඇති මෙලනීන් නිසයි. මීට වසර ගණනාවක ඉදන් මේ මෙලනීන් අඩු කරගන්න රහස් දේවල් ගැන හැමෝම හෙව්වා..    🏵️ ඉන්දියාවේ මෝගල් අධිරාජ්‍ය සමය මෙන්ම විවිධ අධිරාජ්‍යයන් වල බිසෝවරුන් දොඩම් ලෙලි සත්කාරය භාවිතා  කර ඇති බවට සාධක හමු වී තියනවා..   🏵️ නූතන රූපලාවණ්‍ය නිශ්පාදන ආයතන  වල නිශ්පාදය කරන ආලේප වලට මේ දොඩම් ලෙලි පව්ඩර් එක පාවිච්චි කරනවා. ඒක එයාලගේ රහස් පව්ඩර් එකක්.. ඔර

කේශානන්දනී තෛලය

Image
හිසකෙස් සම්බන්ද ප්‍රශ්න වලටත්,  සෙම පීනස ආදී රෝග වලටත්  දැන් තිත තියමු..... හිසකෙස් කැඩීම, ගැලවීම, වියලීම, සුදු වීම, හිස්සොරි ආදී හිසකෙස් ආශ්‍රිත ප්‍රශ්නවලටත්, සෙම, පීනස, ඇස්වලින් කබ කදුලු ගැලීම, ඇස් බොද වීම , හිසරදය ආදි ශීර්ෂ රෝගාබාධ වලටත් එකම තෛලයකින් ඉක්මනින් විසදුම් , ඕනෑම ලස්සන  මුහුණක් කෙස් කළබ නිසා අවලස්සන වෙන්න පුළුවන්.. ඕනෑම තරාතිරමක පුද්ගලයෙක් හිසේ ඇතිවන රෝග නිසා මානසික ආතතියෙන් පෙලෙන්න පුළුවන් මේ සියල්ලටම 100% ස්වභාවික විසදුම කේශානන්දනී තෛලය.... හෙල වෙද පරම්පරාවකින් පැවතෙන දේශිය වෛද්‍යවරයෙකුගේ නිපැයුමක් වන මෙය ස්වභාවික වියලන ලද මල්වර්ග, කොලවර්ග සහ ඇට වර්ග විශාල ප්‍රමාණයක්(රෝස, පිච්ච, වද ආදි මල් වර්ග....කොහොඹ, කරපිංචා, මුරුංගා ඇතුලු පත්‍ර වර්ග....උලුහාල් ,අබ ඇතුලු ඇට වර්ග....සහ තවත් හිසකෙස් වර්ධනයට හේතුවන රහස්‍ය අමුද්‍රව්‍ය... භාවිතා කර සකස් කරන ලද ආයුර්වේද ඖෂධීය තෛලයකි. කේශානන්දනී කිසිදු කෘතිම සුවදකාරකයක් වර්ණකාරකයක් හෝ පරිරක්ෂකයක් අන්තර්ගත නොවන සම්පූර්ණයෙන්ම ස්වභාවික තෙල් වර්ගයක් වේ. හිස් කබලට හොදින් මෙම තෙල් ස්වල්පයක්  දමා ඇගිලි තුඩුවලින් පිරිමැද පැය

සුදු හදුන් පැක්..

Image
සුදු හදුන් පැක්.......🙂    ◾️ සුදු හදුන් කියන්නෙ කුරුලෑ තියන සමකට අවශ්‍යම දෙයක්.ඒ වගේම මේ පැක් එකෙන් කුරුලැ කැලැල් මකා ගන්නත් පුලුවන්.... .මේ සුදු හදුන් දාලා පැක් එකක් හදන්න තමයි මං කියලා දෙන්නේ.මේක ගොඩක් අය දන්නවත් ඇති නොදන්න අයට දැනගන්න අද මං කියල දෙන්නම්...😘... මෙන්න මේ ටික මුලින්ම ගන්න ඕනි.    1️⃣ සුදු හදුන් කුඩු තේ හැදි 2    2️⃣කෝමාරිකා තේ හැදි 2  (ස්වභාවික කෝමාරිකා තියනවනම් ගොඩක් හොදයි.ඒවා බ්ලෙන්ඩර් කරලා ගන්න.)    3️⃣⃣ දෙහි තේ හැදි 1 මේ ටික පිරිසිදු භාජනයකට දාලා හොදින් මික්ස් කරන්න.....මේ පැක් එක උදේට හෝ හවසට මූන හොදින් හොදලා පැක් එක ආලේප කරන්න..පැය භාගයක් වේලෙන්න තියලා මූන හොදන්න...  ඔන්න ඔයාලත් ට්‍රයි කරලා රිසාල්ට් කියන්න.        ❤️❤️ Hansi Kavindi ♥️Ladyglow beauty tips♥️

හණ ඇට ෆේස් ජෙල්..

Image
💁💁හණ ඇට ෆේස් ජෙල්.. හන ඇට කිව්වම හැමෝම දන්නව කියලා මං හිතනවා. 🤷 ඒ වුනාට පොඩි හැදින්වීමක් කරන්නම්. 👉හණ ඇට.. 💥 හණ ඇට වල ඖෂධීය ගුණ ගැන අපට අසන්නට ලැබෙන්නෙ පුරාතන යුගයේ සිටයි. ඊජිප්තුවේ පැරනි ශිෂ්ඨාචාර වල හමු වී ඇති ඇතැම් ආගමික ස්ථාන වල ඇති බිතුසිතුවම්  වල මල් රටා ආදියට මේ හණ ඇට භාවිතා කරල තියෙනවා. ඒ වගේම රෝමයේත් හණ ඇට වල ඇති ඖෂධීය ගුණ ගැන දැනගෙන සිට ඇති බවටද සාධල ලැබී තියනවා. හණ ඇට ඖෂධීය අතින් වගේම රූපලාවණ්‍ය අතිනුත් බොහෝ ගුණ ඇති ඇට වර්ගයක්. අද මං ඔයාලට කියල දෙන්න යන්නෙ හණ ඇට වලින් ෆේස් ජෙල් එකක් හදාගන්න විදිය.. 👉මෙම ෆේස් ජෙල් එක මගින්, 🏵️තරුණ බව සුරකිනවා 🏵️මුහුණේ ඇති කලු ලප නැති කරනවා 🏵️මුහුණ දීප්තිමත් කරන අතර සමට පෝෂනයක් ලබා දෙනවා. 🏵️හිරු රෂ්මිය නිසා අවපැහැ ගැන්වුනු තැන් ඉක්මනින් යතා තත්ත්වයට ලත් කරලනවා. 👉අවශ්‍ය දේවල්.. හණ ඇට මේස හැදි 2 ඇලෝවේරා ජෙල් තේ හැදි  1 වතුර 150ml 👉හදමු එහෙනම්.. මුලින්ම පිරිසිදු සාස්පානක් ලිපේ තියල ඒකට වතුර ටික දාගන්න. දැන් ඒකටම හණ ඇට ටිකත් දාලා අඩු ගින්දරේ විනාඩි 5 -6ක් හොදින් උතුරවා ගන්න. මේ අතර ඔයාලට දැකගන්න පුලුවන් ජෙල්

හන ඇට තෙල්

Image
🥰❤️🌺 හැට පැන්නත් කෙල්ල වගේ ඉන්නට කැමති  නම් 🥰❤️🌺 ❤️හැට පැන්නත් අවුරුදු 30 ක පමණ පෙනුමකින් සිටීමට හැකි බලගතු  රහසක්.කියන්නම් ❤️ 🎈සදාතනික තාරුණ්‍ය සැමදෙනාගේම විශේෂයෙන් කාන්තාවන්ගේ සිහිනයක්. නමුත් තාරුණ්‍යය සැමදාමත් එකසේ තබා ගැනීම අප කාටත් කල නොහැකි දෙයක්. 🎈අද අප ඔබට ලබා දෙන්නේ හැට පැන්නත් අවුරුදු 30 ක පමණ පෙනුමකින් සිටීමට හැකි රහසක්. 🎈මෙය යුරෝපීය කාන්තාවන් තමාගේ තරුණ පෙනුම පවත්වාගැනීමට භාවිත කරන රහස් ප්‍රතිකාරයක්. මෙමගින් සම, හිසකෙස්, නිය වසර 70 ඉක්මවුවත් වයස 30 පමණ තරුණ පෙනුමින් පවත්වා ගැනීමට හැකිවෙනවා. 🎈 මෙයට ඔබට අවශ්‍ය දෑ 💚 සුදුළූණු බික් 1ක් 💚 ලෙමන් ගෙඩි 2ක් (ලෙලි සහිතව හා රහිතව ගෙඩිය බැගින්) 💚 හන ඇට තෙල් (Linseed oil) 100ml 💚 මී පැණි 500ml 🎈සුදුළූණු බික සුද්ද කරන්න. ලෙලි ඉවත් කරන ලද සහ ලෙලි සහිත ලෙමන් ගෙඩිය බැගින් ගෙන සුදුලූනු බික සමග blender කරන්න. එයට හණ ඇට තෙල් හා මී පැණි දමා හොඳින් මිශ්‍ර කරන්න. 🎈එය පසුව පිරිසිදු භාජනයකට දමා ශීතකරණයේ තබන්න. වරකට තේ හැඳි 1 බැගින් දිනකට 3වරක් ආහාරයට පෙර භාවිත කර ඔබම වෙනස අත්විඳින්න. 🎈හැබැයි ඉතින් මේවා හැටපැන්නම ක

උබ්ටන් ෆේස් පැක්

Image
🤔😲   උබ්ටන් ෆේස් පැක්  😲🤔 ඉන්දියන් බොලිවුඩය නිසොල්මන් කල ඒ රූමත් තරණිය ප්‍රියන්කා චොප්රාගේ සොබා සුන්දරත්වයේ රහස  උබ්ටන් ෆේස් පැක් එක  😲😲 ඉන්දියාව ,පාකිස්තානය  වැනි රටවල් වල තාරුණ්‍යන්ගේ මනාලියක් වීමේ සිහිනයට පිය මනින්නට පෙර භාවිතා කර උබ්ටන් ෆේස් පැක් එක 😲😲 ඉන්දියන් සම්ප්‍රදායික පව්ල් වල පමණක් භාවිතා කර උබ්ටන් ෆේස් පැක් එක 😲😲         ලියන්න ගත්ත වෙලේ ඉදන් කියෝගන කියෝගන ගියා මිසක් තිබ්බ උද්‍යෝගයට උබ්ටන් ෆේස් පැක් කියන්නේ මොකද්ද කියන්නවත් වෙලාවක් හම්බුන් නෑ ...        එහෙනම් දැන්  කියන්නම්කෝ මේ උබ්ටන් ෆේස් පැක් කියන්නේ මොකද්ද කියලා...මම මුලින්ම කියපු ටොපික් ටිකත් එක්කම හිතෙන්න ඇතිනේ ...දුටුවන් පුදුම කරන හරි අපූරූ පැක් එකක් කියලා අද මම කියලා දෙන්න හදන්නේ..😍😍 ඇත්තටම මේ   උබ්ටන් ෆේස් පැක් කියන අරුම පුදුම කටට සවනට නුහුරු  ඒ වචනේ මොකද්ද.🤔🤔   ඇත්තම කිව්වොත් මේ උබ්ටන් ෆේස් පැක් කියන්නේ..දුර්ලබ හර්බල් වර්ග 9 කින් හදන අරුම පුදුම ෆේස් පැක් එකක් තමයි...       ඉන්දියාවේ සම්ප්‍රදායික පව්ල් අතර තමයි ගොඩක් මේක ප්‍රචලිත වුනේ...ඔය අතරේ දවසක් අපේ බොලිව්ඩ් නිලියක් වන ප්‍