සුදු හදුන් පැක්..
සුදු හදුන් පැක්.......🙂
◾️ සුදු හදුන් කියන්නෙ කුරුලෑ තියන සමකට අවශ්‍යම දෙයක්.ඒ වගේම මේ පැක් එකෙන් කුරුලැ කැලැල් මකා ගන්නත් පුලුවන්.... .මේ සුදු හදුන් දාලා පැක් එකක් හදන්න තමයි මං කියලා දෙන්නේ.මේක ගොඩක් අය දන්නවත් ඇති නොදන්න අයට දැනගන්න අද මං කියල දෙන්නම්...😘...
මෙන්න මේ ටික මුලින්ම ගන්න ඕනි.
1️⃣ සුදු හදුන් කුඩු තේ හැදි 2
2️⃣කෝමාරිකා තේ හැදි 2 (ස්වභාවික කෝමාරිකා තියනවනම් ගොඩක් හොදයි.ඒවා බ්ලෙන්ඩර් කරලා ගන්න.)
3️⃣⃣ දෙහි තේ හැදි 1
මේ ටික පිරිසිදු භාජනයකට දාලා හොදින් මික්ස් කරන්න.....මේ පැක් එක උදේට හෝ හවසට මූන හොදින් හොදලා පැක් එක ආලේප කරන්න..පැය භාගයක් වේලෙන්න තියලා මූන හොදන්න... ඔන්න ඔයාලත් ට්‍රයි කරලා රිසාල්ට් කියන්න.
❤️❤️
Hansi Kavindi
♥️Ladyglow beauty tips♥️

Comments
Post a Comment