Posts

Showing posts from September, 2020

බීට් රූට් පවුඩර්

Image
 පැහැපත් සුන්දර රූ සපුවකට බීට් රූට් පවුඩර් සත්කාර ➖➖➖➖➖➖➖➖➖➖ ලේඩිග්ලෝ අපි අලුතෙන් ම හඳුන්වා දෙන නිශ්පාදනය තමයි beet root powder pack එක.  ලගදි මනාලියක් වෙන්න ඉන්න ඔයාලට ම වැදගත් වෙන බීට් රූට් බ්ලීචින් පැක්, බීට් රූට් තේ, බීට් රූට් අයිස් කියුබ්, බීට් රූට් ලිප් බාම් සහ ලිප් ස්ක්‍රබ් වගේ ගොඩක් සත්කාර   Beet root powder එකෙන්  කරගන්න පුළුවන්  1. බීට් රූට් බ්ලීචින් පැක් 💖💖 බීට් රූට් පවුඩර් තේ හැඳි 1/2 සුදු බත් මේස හැඳි 4 කෝමාරිකා ජෙල් තේ හැඳි 1 දෙහි යුශ තේ හැඳි 1 රෝස වතුර ( අවශ්‍ය ප්‍රමාණයට) ඔක්කොම දේවල් බ්ලෙන්ඩරේට දාල  බ්ලෙන්ඩ් කරගන්න. මූනෙ වගේම ඇඟෙත් පැක් එක ආලේප කරල පැය බාගෙකින් සෝදල දාන්න . මනාලියක් වෙන්න ඉන්න ඔයාලටම ගැලපෙන සම පැහැපත් කරන සුපිරි පැක් එකක් තමයි ඒක. 2. බීට් රූට් තේ 💖💖  බීට්රූට් powder  එකෙන් තේ හැඳි භාගයක් උතුරන වතුර කෝප්පයකට දාලා  විනාඩි පහක් විතර වහලා තිබ්බහම  beetroot තේ ඒක හදාගන්න පුළුවන්. ඊට පස්සේ පෙරළා  අරගෙන දෙහි බින්දු කිහිපයක් දාලා පානය කරන්න පුළුවන් 3. බීට් රූට් අයිස් කියුබ් 💖💖 බීට්රූට් powder...

ඔරේන්ජ් පීල් පවුඩර්

Image
 ලෝකයේ සිටින රූපලාවණ්‍ය ශිල්පීන් , රූපලාවණ්‍ය නිශ්පාදන ආයතන වගේම ස්පා ට්‍රීට්මන්ට් ශිල්පීන් සගවාගෙන සිටි රූපලාවන්‍ය රහසක්.... 💟Orange Peel Powder 💟 ඔන්න ගොඩක් දෙනෙක් පුල පුලා බලන් හිටපු දෙයක් තමයි අද අරන් එන්නෙ. ගොඩක් දෙනෙක් අපෙන් ඉල්ලුවා ඔරේන්ජ් පීල් පවුඩර් එහෙමත් නැතිනම් දොඩම් පොතු පවුඩර් ගෙනත් දෙන්න කියල.  ඉතින් වෙළඳපොලේ බාල නිශ්පාදන ගොඩක් තියෙන නිසා අපි ගොඩක් නිශ්පාදන අත්හදා බැලීම් කරල හොඳම නිශ්පාදනය ගෙන්නුවා.  ඔරේන්ජ් පීල් කියන්නේ ලෝකයේ සිටින රූපලාවණ්‍ය ශිල්පීන් , රූපලාවණ්‍ය නිශ්පාදන ආයතන වගේම ස්පා ට්‍රීට්මන්ට් ශිල්පීන් සගවාගෙන සිටි රූපලාවන්‍ය රහසක්.... හැබැයි දැන් සෑම රටකටම ප්‍රසිද්ධ රහසක් !!   🏵️ අපේ මුහුණ කලු වෙන්නෙ මුහුණේ ඇති මෙලනීන් නිසයි. මීට වසර ගණනාවක ඉදන් මේ මෙලනීන් අඩු කරගන්න රහස් දේවල් ගැන හැමෝම හෙව්වා..    🏵️ ඉන්දියාවේ මෝගල් අධිරාජ්‍ය සමය මෙන්ම විවිධ අධිරාජ්‍යයන් වල බිසෝවරුන් දොඩම් ලෙලි සත්කාරය භාවිතා  කර ඇති බවට සාධක හමු වී තියනවා..   🏵️ නූතන රූපලාවණ්‍ය නිශ්පාදන ආයතන  වල නිශ්පාදය කරන ආලේප වලට මේ දොඩම් ලෙලි පව්ඩර් එක පාව...