හන ඇට තෙල්
🥰❤️🌺 හැට පැන්නත් කෙල්ල වගේ ඉන්නට කැමති නම් 🥰❤️🌺
❤️හැට පැන්නත් අවුරුදු 30 ක පමණ පෙනුමකින් සිටීමට හැකි බලගතු රහසක්.කියන්නම් ❤️
🎈සදාතනික තාරුණ්‍ය සැමදෙනාගේම විශේෂයෙන් කාන්තාවන්ගේ සිහිනයක්. නමුත් තාරුණ්‍යය සැමදාමත් එකසේ තබා ගැනීම අප කාටත් කල නොහැකි දෙයක්.
🎈අද අප ඔබට ලබා දෙන්නේ හැට පැන්නත් අවුරුදු 30 ක පමණ පෙනුමකින් සිටීමට හැකි රහසක්.
🎈මෙය යුරෝපීය කාන්තාවන් තමාගේ තරුණ පෙනුම පවත්වාගැනීමට භාවිත කරන රහස් ප්‍රතිකාරයක්.
මෙමගින් සම, හිසකෙස්, නිය වසර 70 ඉක්මවුවත් වයස 30 පමණ තරුණ පෙනුමින් පවත්වා ගැනීමට හැකිවෙනවා.
🎈 මෙයට ඔබට අවශ්‍ය දෑ
💚 සුදුළූණු බික් 1ක්
💚 ලෙමන් ගෙඩි 2ක් (ලෙලි සහිතව හා රහිතව ගෙඩිය බැගින්)
💚 හන ඇට තෙල් (Linseed oil) 100ml
💚 මී පැණි 500ml
🎈සුදුළූණු බික සුද්ද කරන්න. ලෙලි ඉවත් කරන ලද සහ ලෙලි සහිත ලෙමන් ගෙඩිය බැගින් ගෙන සුදුලූනු බික සමග blender කරන්න. එයට හණ ඇට තෙල් හා මී පැණි දමා හොඳින් මිශ්‍ර කරන්න.
🎈එය පසුව පිරිසිදු භාජනයකට දමා ශීතකරණයේ තබන්න. වරකට තේ හැඳි 1 බැගින් දිනකට 3වරක් ආහාරයට පෙර භාවිත කර ඔබම වෙනස අත්විඳින්න.
🎈හැබැයි ඉතින් මේවා හැටපැන්නම කරන්න ඕනෙ දේවල් නම් නෙවෙයි,දැන්මම මේවා කරොත් තමයි හැට පැන්නම කෙල්ල වගේ ඉන්න පුළුවන් වෙන්නෙ,
🎈ස්වාබාවික පිරිසිදු හණ ඇට ඔබට අපෙන් මිළ දී ගත හැකියි,
භාණ්ඩ අතට ලැබුණු පසු මුදල් ගෙවන්න, ලංකාවේ ඕනෑම තැනකට ගෙනවිත් දීමේ කඩිනම් සේවාවක් අප සතුයි
🎈අපට කොමෙන්ට් එකක් මැසේජ් එකක් හෝ 077 822 6000 අංකයට ඇමතීමෙන් ඔබට අප සමග සම්බන්ද විය හැකියි,
🎈ඊට අමතරව රුපලාවන්‍ය සත්කාර සදහා ඔබට අවශ්‍ය
ඉරානයෙන් ආනයනය කල නෙගින් සැෆ්රොන්( Saffron), ඉන්දියාවෙන් ගෙන්වන ලද කස්තුරි කහ,සුදු හදුන්,මුල්තානිමිට්ටි,
හිසකෙස් ගැලවී යාම සුදු වීම වලකන කේෂා නන්දනී ඇතුළු ලෝකයේ ප්‍රසිද්ද වෙළද නාමයන් යටතේ එන Olifair ක්‍රීම් ඇතුළු ක්‍රීම් සහ ඔයිල් වර්ග ද ඔබට අපගෙන් ලබා ගත හැකියි,
🎈එහෙමනම් ප්‍රර්ථනා කරනවා ඔබ සැමට සැමදා තරුණ පෙනුමින් ඉන්නට ලැබේවා කියා..🎈
❤️ Lady Glow Srilanka ❤️
(අන්තර්ජාලය ඇසුරෙනි )

Comments
Post a Comment