Posts

Showing posts from February, 2020

කේශානන්දනී තෛලය

Image
හිසකෙස් සම්බන්ද ප්‍රශ්න වලටත්,  සෙම පීනස ආදී රෝග වලටත්  දැන් තිත තියමු..... හිසකෙස් කැඩීම, ගැලවීම, වියලීම, සුදු වීම, හිස්සොරි ආදී හිසකෙස් ආශ්‍රිත ප්‍රශ්නවලටත්, සෙම, පීනස, ඇස්වලින් කබ කදුලු ගැලීම, ඇස් බොද වීම , හිසරදය ආදි ශීර්ෂ රෝගාබාධ වලටත් එකම තෛලයකින් ඉක්මනින් විසදුම් , ඕනෑම ලස්සන  මුහුණක් කෙස් කළබ නිසා අවලස්සන වෙන්න පුළුවන්.. ඕනෑම තරාතිරමක පුද්ගලයෙක් හිසේ ඇතිවන රෝග නිසා මානසික ආතතියෙන් පෙලෙන්න පුළුවන් මේ සියල්ලටම 100% ස්වභාවික විසදුම කේශානන්දනී තෛලය.... හෙල වෙද පරම්පරාවකින් පැවතෙන දේශිය වෛද්‍යවරයෙකුගේ නිපැයුමක් වන මෙය ස්වභාවික වියලන ලද මල්වර්ග, කොලවර්ග සහ ඇට වර්ග විශාල ප්‍රමාණයක්(රෝස, පිච්ච, වද ආදි මල් වර්ග....කොහොඹ, කරපිංචා, මුරුංගා ඇතුලු පත්‍ර වර්ග....උලුහාල් ,අබ ඇතුලු ඇට වර්ග....සහ තවත් හිසකෙස් වර්ධනයට හේතුවන රහස්‍ය අමුද්‍රව්‍ය... භාවිතා කර සකස් කරන ලද ආයුර්වේද ඖෂධීය තෛලයකි. කේශානන්දනී කිසිදු කෘතිම සුවදකාරකයක් වර්ණකාරකයක් හෝ පරිරක්ෂකයක් අන්තර්ගත නොවන සම්පූර්ණයෙන්ම ස්වභාවික තෙල් වර්ගයක් වේ. හිස් කබලට හොදින් මෙම තෙල් ස්වල්පයක්  දමා ඇගිලි තුඩ...