බීට් රූට් පවුඩර්
පැහැපත් සුන්දර රූ සපුවකට
බීට් රූට් පවුඩර් සත්කාර
➖➖➖➖➖➖➖➖➖➖
ලේඩිග්ලෝ අපි අලුතෙන් ම හඳුන්වා දෙන නිශ්පාදනය තමයි beet root powder pack එක. ලගදි මනාලියක් වෙන්න ඉන්න ඔයාලට ම වැදගත් වෙන බීට් රූට් බ්ලීචින් පැක්, බීට් රූට් තේ, බීට් රූට් අයිස් කියුබ්, බීට් රූට් ලිප් බාම් සහ ලිප් ස්ක්‍රබ් වගේ ගොඩක් සත්කාර Beet root powder එකෙන් කරගන්න පුළුවන්
1. බීට් රූට් බ්ලීචින් පැක් 💖💖
බීට් රූට් පවුඩර් තේ හැඳි 1/2
සුදු බත් මේස හැඳි 4
කෝමාරිකා ජෙල් තේ හැඳි 1
දෙහි යුශ තේ හැඳි 1
රෝස වතුර ( අවශ්‍ය ප්‍රමාණයට)
ඔක්කොම දේවල් බ්ලෙන්ඩරේට දාල බ්ලෙන්ඩ් කරගන්න. මූනෙ වගේම ඇඟෙත් පැක් එක ආලේප කරල පැය බාගෙකින් සෝදල දාන්න . මනාලියක් වෙන්න ඉන්න ඔයාලටම ගැලපෙන සම පැහැපත් කරන සුපිරි පැක් එකක් තමයි ඒක.
2. බීට් රූට් තේ 💖💖
බීට්රූට් powder එකෙන් තේ හැඳි භාගයක් උතුරන වතුර කෝප්පයකට දාලා විනාඩි පහක් විතර වහලා තිබ්බහම beetroot තේ ඒක හදාගන්න පුළුවන්. ඊට පස්සේ පෙරළා අරගෙන දෙහි බින්දු කිහිපයක් දාලා පානය කරන්න පුළුවන්
3. බීට් රූට් අයිස් කියුබ් 💖💖
බීට්රූට් powder එකෙන් තේ හැඳි භාගයක් උතුරන වතුර කෝප්පයකට දාලා විනාඩි දහයක් විතර වහලා තිබ්බම වතුර එක රතු පාට වෙනවා. ඉතින් මේක පෙරලා අරන් අයිස් ට්‍රේ වලට පුරවලා ශීතකරණයේ තියාගන්න . දිනපතාම අයිස් කැටයක් අරන් සෙමින් මූන පිරිමැද්දම සම පැහැපත් වෙනව .
4. බීට් රූට් ලිප් බාම් 💖💖
පෙට්‍රෝලියම් ජෙල් මේස හැන්දක්
බීට් රූට් පවුඩර් තේ හැදි බාගයක්
පොල්තෙල් මේස හැන්දක්
පෙට්‍රොලියම් ජෙලි ඩබල් බොයිල් කර එයට බීට් රූට් පවුඩර් හා පොල්තෙල් මිශ්‍ර කර කුඩා භාජනයකට දමාගන්න.
5. බීට් රූට් ලිප් ස්ක්‍රබ් 💖💖
බීට් රූට් පවුඩර් තේ හැදි බාගයක්
පොල්තෙල් මේස හැන්දක්
සීනි (කුඩා කැට) තේ හැඳි බාගයක්
ඉහත ද්‍රව්‍ය මිශ්‍ර කර දෙතොල්වල ආලේප කර ඇඟිලිවලින් රවුමට සියුම්ව අතුල්ලන්න .විනාඩි 10ක් පමණ තබා සෝදා හරින්න .
ඉතින් මේ හැමදේකටම අවශ්‍ය බීට් රූට් පවුඩර් එක දැන් ලේඩිග්ලෝ පිටුවට මැසේජ් එකක් යොමු කිරීමෙන් නිවෙසටම ගෙන්වාගන්න පුලුවන් .
ඒ වගේම ස්වභාවික සත්කාර සදහා ඔබට අවශ්‍ය
📍 Orange peel powder
📍 Corrot powder
📍 Papaya pawder
📍 Moringa powder
ඉන්දියාවෙන් ආනයනය කල
📍 කස්තුරි කහ( Kasthuri manjal ) ,
📍 මුල්තානි මිට්ටි (Fullers earth), මුහුණේ ඇති කුරුලෑ කැළැල් ආදී කැළැල් සහ වල ගැසුණු ඉක්මනින් නැති කිරීමට හොදම ප්‍රත්කරයකි )
📍 සුදු හදුන් (Sandalwood powder)
📍 කේශානන්දනී තෛලය
(ස්වභාවික වියලන ලද මල්වර්ග, කොලවර්ග සහ ඇට වර්ග විශාල ප්‍රමාණයක් භාවිතා කර සකස් කරන ලද ආයුර්වේද ඖෂධීය තෛලය.
හෙල වෙද පරම්පරාවකින් පැවතෙන දේශිය වෛද්‍යවරයෙකුගේ නිපැයුමක් වන මෙය හිසකෙස් කැඩීම, ගැලවීම,වියලීම, සුදු වීම, හිස්සොරි ආදී හිසකෙස් ආශ්‍රිත ප්‍රශ්නවලට මෙන් ම සෙම, පීනස, ඇස්වලින් කබ කදුලු ගැලීම, ඇස් බොද වීම , හිසරදය ආදි ශීර්ෂ රෝගාබාධ ගණනාවකටද පිලියම් ලබා දේ.)
📍 Ubtan face and body pack (උබ්ටන් ෆේස් ඇන්ඩ් බොඩි පැක්)
📍 Ubtan soap
📍 Original iranian Saffron (ඉරානයෙන් ආනයනය කල ඔරිජිනල් කුංකුම)
📍 හණ ඇට
අප ආයතනයෙන් ලබා ගත හැකියි .
-ස්තුතියි-
පැහැපත් සුන්දර රූ සපුවකට ඔබට ආසිරි..!!!
💖LadyGlow SriLanka🇱🇰

Comments
Post a Comment