උබ්ටන් ෆේස් පැක්

🤔😲   උබ්ටන් ෆේස් පැක්  😲🤔

ඉන්දියන් බොලිවුඩය

නිසොල්මන් කල ඒ රූමත් තරණිය ප්‍රියන්කා චොප්රාගේ සොබා සුන්දරත්වයේ රහස  උබ්ටන් ෆේස් පැක් එක  😲😲

ඉන්දියාව ,පාකිස්තානය  වැනි රටවල් වල තාරුණ්‍යන්ගේ මනාලියක් වීමේ සිහිනයට පිය මනින්නට පෙර භාවිතා කර උබ්ටන් ෆේස් පැක් එක 😲😲

ඉන්දියන් සම්ප්‍රදායික පව්ල් වල පමණක් භාවිතා කර උබ්ටන් ෆේස් පැක් එක
😲😲

        ලියන්න ගත්ත වෙලේ ඉදන් කියෝගන කියෝගන ගියා මිසක් තිබ්බ උද්‍යෝගයට උබ්ටන් ෆේස් පැක් කියන්නේ මොකද්ද කියන්නවත් වෙලාවක් හම්බුන් නෑ ...

       එහෙනම් දැන්  කියන්නම්කෝ මේ උබ්ටන් ෆේස් පැක් කියන්නේ මොකද්ද කියලා...මම මුලින්ම කියපු ටොපික් ටිකත් එක්කම හිතෙන්න ඇතිනේ ...දුටුවන් පුදුම කරන හරි අපූරූ පැක් එකක් කියලා අද මම කියලා දෙන්න හදන්නේ..😍😍

ඇත්තටම මේ

  උබ්ටන් ෆේස් පැක් කියන අරුම පුදුම

කටට සවනට නුහුරු  ඒ වචනේ මොකද්ද.🤔🤔

  ඇත්තම කිව්වොත් මේ උබ්ටන් ෆේස් පැක් කියන්නේ..දුර්ලබ හර්බල් වර්ග 9 කින් හදන අරුම පුදුම ෆේස් පැක් එකක් තමයි...

      ඉන්දියාවේ සම්ප්‍රදායික පව්ල් අතර තමයි ගොඩක් මේක ප්‍රචලිත වුනේ...ඔය අතරේ දවසක් අපේ බොලිව්ඩ් නිලියක් වන ප්‍රියන්කා චොප්රා මේ ගැන හැමෝටම කිව්වා 😲😲...

     

   .දහස් ගනන් සැලෝන් වලට වියදම් කරන වෙලේ අපිත් උබ්ටන් ෆේස් පැක් භාවිතා කරමූ😁

උබ්ටන් ෆේස් පැක් හැමදාම භාවිතා කරන්න හොදයිද 😲

     නැතුව නැතුව ඉතිම්ම්ම්ම්ම්ම්ම්.. පාන්දරත් දවාලේත්  රෑත් 😁😁😲....
    හම්මේ බලන්න ඒකෙත් හැටි ඉන්දියාවේ අය ලස්සන උන රහස ...ඒකෙත් හැටි...බය වෙන්න දෙයක් නෑ අද ඉදන් ඔයාලටත් ඔන්න තියනවා උබ්ටන් පැක්....😍😍

සති 12 පාවිච්චි කරලා බලන්නකෝ හිතාගන්නවත් බැරි වෙයි මේ ඔබමද කියා...😁😁 බීලීචීන් ගාල ලෙඩ උන අයට ඉතිම් ඔයාල ලස්සනට ඉද්දී ගොඩක් රිදෙයි 😁😁....

කට්ටිය ඉතිම් බීලීචීන් ක්‍රීම් ගාන අතර තුරේ එහෙම මේ පැක් එක ගානවා නෙමෙයි එහෙම කරලා තේරුමක් නෑ..මේක විතරක්ම කරලා බලන්න ..

ඔන්න එහෙනම්

මෙන්න මේවා තමයි උබ්ටන් ෆේස්

පැක් එකට ගන්න දේවල්...😍😍😍😁😁

💃සුදු හදුන් කුඩු තේ හැන්දක්

💃කස්තුරි කහ කුඩු තේ තේ හැන්දක්

💃ආමන්ඩ් ඇට කුඩු තේ හැන්දක්

💃කඩල පිටි තේ හැන්දක්

💃රෝස පෙති පවුඩර් තේ හැන්දක්

💃දොඩම් පොතු පව්ඩර් තේ හැන්දක්

💃මුල්තානී පව්ඩර් තේ හැන්දක්

💃ලෙමන්  යුශ මේස හැන්දක්

ඔන්න ඔය ටික තමයි අපේ උබ්ටන් ෆේස් පැක් එක හදන්න පාවිච්චි කරන්නේ 😁😁...

දැන් ඉතිම් තියෙන්නේ,

        යෝගට් හෝ ෆ්‍රෙශ් මිල්ක් සමග මෙය පේස්ට් එකක් ලෙස අනා පාවිච්චි කරන්න තමයී...

        මම
තරූ❤️

උපුටාගැනීම තහනම්
Ladyglow beauty tips

Comments

Popular posts from this blog

හණ ඇට ෆේස් ජෙල්..

බීට් රූට් පවුඩර්

සුදු හදුන් පැක්..