ඔරේන්ජ් පීල් පවුඩර්

 ලෝකයේ සිටින රූපලාවණ්‍ය ශිල්පීන් , රූපලාවණ්‍ය නිශ්පාදන ආයතන වගේම ස්පා ට්‍රීට්මන්ට් ශිල්පීන් සගවාගෙන සිටි රූපලාවන්‍ය රහසක්....


💟Orange Peel Powder 💟


ඔන්න ගොඩක් දෙනෙක් පුල පුලා බලන් හිටපු දෙයක් තමයි අද අරන් එන්නෙ. ගොඩක් දෙනෙක් අපෙන් ඉල්ලුවා ඔරේන්ජ් පීල් පවුඩර් එහෙමත් නැතිනම් දොඩම් පොතු පවුඩර් ගෙනත් දෙන්න කියල. 


ඉතින් වෙළඳපොලේ බාල නිශ්පාදන ගොඩක් තියෙන නිසා අපි ගොඩක් නිශ්පාදන අත්හදා බැලීම් කරල හොඳම නිශ්පාදනය ගෙන්නුවා. 


ඔරේන්ජ් පීල් කියන්නේ ලෝකයේ සිටින රූපලාවණ්‍ය ශිල්පීන් , රූපලාවණ්‍ය නිශ්පාදන ආයතන වගේම ස්පා ට්‍රීට්මන්ට් ශිල්පීන් සගවාගෙන සිටි රූපලාවන්‍ය රහසක්....


හැබැයි දැන් සෑම රටකටම ප්‍රසිද්ධ රහසක් !!


  🏵️ අපේ මුහුණ කලු වෙන්නෙ මුහුණේ ඇති මෙලනීන් නිසයි. මීට වසර ගණනාවක ඉදන් මේ මෙලනීන් අඩු කරගන්න රහස් දේවල් ගැන හැමෝම හෙව්වා.. 


  🏵️ ඉන්දියාවේ මෝගල් අධිරාජ්‍ය සමය මෙන්ම විවිධ අධිරාජ්‍යයන් වල බිසෝවරුන් දොඩම් ලෙලි සත්කාරය භාවිතා  කර ඇති බවට සාධක හමු වී තියනවා..


  🏵️ නූතන රූපලාවණ්‍ය නිශ්පාදන ආයතන  වල නිශ්පාදය කරන ආලේප වලට මේ දොඩම් ලෙලි පව්ඩර් එක පාවිච්චි කරනවා. ඒක එයාලගේ රහස් පව්ඩර් එකක්..


ඔරේන්ජ් පීල් පවුඩර් එකෙන්, 


🔺තෙල් සහිත සමක තෙල් ගතිය අඩු කිරීම

🔺සමේ දුර්වර්ණ  වීම, කුරුලෑ ලප කැළැල්, මුහුණේ වලවල් අවම කිරීම

🔺සමේ වර්ණය දීප්තිමත් කිරීම

🔺සම මෘදු කිරීම

🔺මුහුණේ ඇති තෙල් කුණු ,දුවිලි ඉවත් කිරීම

🔺ආසාදන ඉවත් කරමින් කුරුලෑ ඇතිවීම වැලක්වීම


ආදි වාසි රැසක් සැලසේ...


එමෙන්ම එහි අඩංගු ස්වාභාවික කහටමය ගුණය, සමේ තද ගතිය ඇති කරයි,සමට තිරසාර ගුණයක් ලබාදෙයි,මුහුණේ තෙල්මය ස්වභාවය පාලනය කරයි, කුරුලෑ වියලි කරයි, කුරුලෑ ඇතිවීම වලකාලයි.


දැන් බලමු මේක පාවිච්චි කරන්නෙ කොහොමද කියලා..,


1️⃣ ඔබ නිවසේදි සකස් කරගන්නා පැක් වර්ග සඳහා  දොඩම් පොතු පවුඩර් තේ හැදි 1/2ක් එකතු කරගන්න. 


2️⃣ ඔබගේ ෆේස් ක්‍රීම් එකට හෝ බොඩි ලෝශන් එකට දොඩම් පොතු පවුඩර් තේ හැදි 1ක් එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න . 


භාවිතා කර සමේ ඇතිවන වෙනස ඔබම අත් විඳින්න....


ඔන්න දැන් ඇණවුම්වලට ඔරේන්ජ් පීල් පවුඩර් එක ලෑස්තියි. ඒ වගේම එක් එක් සමට ගැලපෙන පරිදි සම ගොඩාක් ම පැහැපත් කරගන්න දොඩම් පොතු පවුඩර් භාවිතා කර පැක් වර්ග සකසා ගන්නා අන්දම පිලිබඳ විස්තරාත්මක පත්‍රිකාවක් නිෂ්පාදනය මිලදීගන්නා ඔබට නිවසටම එවනු ලැබේ,


මුදල් තැන්පත් කරන අයට මූලිකත්වය දෙමින් ඔබගේ ඇණවුම් සඳහා ඔරේන්ජ් පීල් පවුඩර් ලංකාවේදී අඩුම මිළට ලබා දීමට කටයුතු කරන්නෙමු. 

 

භාණ්ඩ අතට ලැබුණු පසු මුදල් ගෙවා ලබා ගැනීමේ පහසුකම සමගින් දිවයිනේ ඕනෑම තැනකට ප්‍රවාහනය කිරීමේ කඩිනම් සේවාවක් ද අප සතුයි .


ඇණවුම් කිරීම සඳහා ඔබේ නම, ලිපිනය , දුරකථන අංක 2ක් එවන්න.

එසේ නොමැතිනම් 077 822 6000 අපගේ හොට් ලයින් අංකයට ඇමතුමක් දීමෙන් හෝ LadyGlow SriLanka අපගේ පේජ් එකට මැසේජ් එකක් හෝ කොමෙන්ට් කිරීම මගින් වැඩි විස්තර ලබා ගත හැකියි 

  


    ♥️LadyGlow SriLanka♥️


Comments

Popular posts from this blog

මුල්තානි මිට්ටි කියන්නෙ මොනවාද ???

උබ්ටන් ෆේස් පැක්