කේශානන්දනී තෛලය




හිසකෙස් සම්බන්ද ප්‍රශ්න වලටත්,  සෙම පීනස ආදී රෝග වලටත්  දැන් තිත තියමු.....
හිසකෙස් කැඩීම, ගැලවීම, වියලීම, සුදු වීම, හිස්සොරි ආදී හිසකෙස් ආශ්‍රිත ප්‍රශ්නවලටත්, සෙම, පීනස, ඇස්වලින් කබ කදුලු ගැලීම, ඇස් බොද වීම , හිසරදය ආදි ශීර්ෂ රෝගාබාධ වලටත් එකම තෛලයකින් ඉක්මනින් විසදුම් ,
ඕනෑම ලස්සන  මුහුණක් කෙස් කළබ නිසා අවලස්සන වෙන්න පුළුවන්..
ඕනෑම තරාතිරමක පුද්ගලයෙක් හිසේ ඇතිවන රෝග නිසා මානසික ආතතියෙන් පෙලෙන්න පුළුවන්
මේ සියල්ලටම 100% ස්වභාවික විසදුම
කේශානන්දනී තෛලය....
හෙල වෙද පරම්පරාවකින් පැවතෙන දේශිය වෛද්‍යවරයෙකුගේ නිපැයුමක් වන මෙය ස්වභාවික වියලන ලද මල්වර්ග, කොලවර්ග සහ ඇට වර්ග විශාල ප්‍රමාණයක්(රෝස, පිච්ච, වද ආදි මල් වර්ග....කොහොඹ, කරපිංචා, මුරුංගා ඇතුලු පත්‍ර වර්ග....උලුහාල් ,අබ ඇතුලු ඇට වර්ග....සහ තවත් හිසකෙස් වර්ධනයට හේතුවන රහස්‍ය අමුද්‍රව්‍ය...
භාවිතා කර සකස් කරන ලද ආයුර්වේද ඖෂධීය තෛලයකි.
කේශානන්දනී කිසිදු කෘතිම සුවදකාරකයක් වර්ණකාරකයක් හෝ පරිරක්ෂකයක් අන්තර්ගත නොවන සම්පූර්ණයෙන්ම ස්වභාවික තෙල් වර්ගයක් වේ.
හිස් කබලට හොදින් මෙම තෙල් ස්වල්පයක්  දමා ඇගිලි තුඩුවලින් පිරිමැද පැය 3කින් පමණ පසු  ස්නානය කල යුතුය, චාම් ස්වභාවික සුවදක් විහිදෙන මෙය රැකියාවට යාමේදී වුව ගලවාගෙන යෑමට හැකි වීම වාසියක් මෙන්ම පහසුවටද කරුණකි...
නියමිත වතාවත් හිදුවා , බල පිහිටුවා හිදින ලද මෙම බලගතු ඖෂධීය  තෛලය බාවිතා කර ඔබත් නිරෝගිමත් සුසිනිදු කෙස් කලඹකට හිමිකම් කියන්න....
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුම සමගින් දිවයිනේ ඕනෑම තැනකට ගෙනවිත් දීමේ කඩිනම් සේවාවක් අප සතුයි,
අපගේ පේජ් එකට කොමෙන්ට් එකක් මැසේජ් එකක් හෝ 077 822 6000 හොට් ලයින් අංකය අමතා ඇනවුම් කල හැක...
විදේශයන්ට තෙල් වර්ග තැපැල් මගින් යැවීමට දැනට රටේ පවතින නීතිමය තත්වය මත නොහැකිබව කණගාටුවෙන් වුවද අපගේ විදේශවල ගනදෙනුකරුවන්ට ප්‍රකාශ කර සිටිමු...නමුත් විදේශයන්ට යන හිතවතුන් අත අවස්ථා කිහිපයකදී විවිධ රටවලට දැනටමත් යවා ඇත ....
රජයේ ලියාපදිංචි අංකය යූ බී බී 1134


Comments

Popular posts from this blog

හණ ඇට ෆේස් ජෙල්..

බීට් රූට් පවුඩර්

සුදු හදුන් පැක්..