Posts

Showing posts from December, 2019

සුදු හදුන් පැක්..

Image
සුදු හදුන් පැක්.......🙂    ◾️ සුදු හදුන් කියන්නෙ කුරුලෑ තියන සමකට අවශ්‍යම දෙයක්.ඒ වගේම මේ පැක් එකෙන් කුරුලැ කැලැල් මකා ගන්නත් පුලුවන්.... .මේ සුදු හදුන් දාලා පැක් එකක් හදන්න තමයි මං කියලා දෙන්නේ.මේක ගොඩක් අය දන්නවත් ඇති නොදන්න අයට දැනගන්න අද මං කියල දෙන්නම්...😘... මෙන්න මේ ටික මුලින්ම ගන්න ඕනි.    1️⃣ සුදු හදුන් කුඩු තේ හැදි 2    2️⃣කෝමාරිකා තේ හැදි 2  (ස්වභාවික කෝමාරිකා තියනවනම් ගොඩක් හොදයි.ඒවා බ්ලෙන්ඩර් කරලා ගන්න.)    3️⃣⃣ දෙහි තේ හැදි 1 මේ ටික පිරිසිදු භාජනයකට දාලා හොදින් මික්ස් කරන්න.....මේ පැක් එක උදේට හෝ හවසට මූන හොදින් හොදලා පැක් එක ආලේප කරන්න..පැය භාගයක් වේලෙන්න තියලා මූන හොදන්න...  ඔන්න ඔයාලත් ට්‍රයි කරලා රිසාල්ට් කියන්න.        ❤️❤️ Hansi Kavindi ♥️Ladyglow beauty tips♥️

හණ ඇට ෆේස් ජෙල්..

Image
💁💁හණ ඇට ෆේස් ජෙල්.. හන ඇට කිව්වම හැමෝම දන්නව කියලා මං හිතනවා. 🤷 ඒ වුනාට පොඩි හැදින්වීමක් කරන්නම්. 👉හණ ඇට.. 💥 හණ ඇට වල ඖෂධීය ගුණ ගැන අපට අසන්නට ලැබෙන්නෙ පුරාතන යුගයේ සිටයි. ඊජිප්තුවේ පැරනි ශිෂ්ඨාචාර වල හමු වී ඇති ඇතැම් ආගමික ස්ථාන වල ඇති බිතුසිතුවම්  වල මල් රටා ආදියට මේ හණ ඇට භාවිතා කරල තියෙනවා. ඒ වගේම රෝමයේත් හණ ඇට වල ඇති ඖෂධීය ගුණ ගැන දැනගෙන සිට ඇති බවටද සාධල ලැබී තියනවා. හණ ඇට ඖෂධීය අතින් වගේම රූපලාවණ්‍ය අතිනුත් බොහෝ ගුණ ඇති ඇට වර්ගයක්. අද මං ඔයාලට කියල දෙන්න යන්නෙ හණ ඇට වලින් ෆේස් ජෙල් එකක් හදාගන්න විදිය.. 👉මෙම ෆේස් ජෙල් එක මගින්, 🏵️තරුණ බව සුරකිනවා 🏵️මුහුණේ ඇති කලු ලප නැති කරනවා 🏵️මුහුණ දීප්තිමත් කරන අතර සමට පෝෂනයක් ලබා දෙනවා. 🏵️හිරු රෂ්මිය නිසා අවපැහැ ගැන්වුනු තැන් ඉක්මනින් යතා තත්ත්වයට ලත් කරලනවා. 👉අවශ්‍ය දේවල්.. හණ ඇට මේස හැදි 2 ඇලෝවේරා ජෙල් තේ හැදි  1 වතුර 150ml 👉හදමු එහෙනම්.. මුලින්ම පිරිසිදු සාස්පානක් ලිපේ තියල ඒකට වතුර ටික දාගන්න. දැන් ඒකටම හණ ඇට ටිකත් දාලා අඩු ගින්දරේ විනාඩි 5 -6ක් හොදින් උතුරවා ගන්න. මේ අතර ඔයාලට දැකගන්න පුල...

හන ඇට තෙල්

Image
🥰❤️🌺 හැට පැන්නත් කෙල්ල වගේ ඉන්නට කැමති  නම් 🥰❤️🌺 ❤️හැට පැන්නත් අවුරුදු 30 ක පමණ පෙනුමකින් සිටීමට හැකි බලගතු  රහසක්.කියන්නම් ❤️ 🎈සදාතනික තාරුණ්‍ය සැමදෙනාගේම විශේෂයෙන් කාන්තාවන්ගේ සිහිනයක්. නමුත් තාරුණ්‍යය සැමදාමත් එකසේ තබා ගැනීම අප කාටත් කල නොහැකි දෙයක්. 🎈අද අප ඔබට ලබා දෙන්නේ හැට පැන්නත් අවුරුදු 30 ක පමණ පෙනුමකින් සිටීමට හැකි රහසක්. 🎈මෙය යුරෝපීය කාන්තාවන් තමාගේ තරුණ පෙනුම පවත්වාගැනීමට භාවිත කරන රහස් ප්‍රතිකාරයක්. මෙමගින් සම, හිසකෙස්, නිය වසර 70 ඉක්මවුවත් වයස 30 පමණ තරුණ පෙනුමින් පවත්වා ගැනීමට හැකිවෙනවා. 🎈 මෙයට ඔබට අවශ්‍ය දෑ 💚 සුදුළූණු බික් 1ක් 💚 ලෙමන් ගෙඩි 2ක් (ලෙලි සහිතව හා රහිතව ගෙඩිය බැගින්) 💚 හන ඇට තෙල් (Linseed oil) 100ml 💚 මී පැණි 500ml 🎈සුදුළූණු බික සුද්ද කරන්න. ලෙලි ඉවත් කරන ලද සහ ලෙලි සහිත ලෙමන් ගෙඩිය බැගින් ගෙන සුදුලූනු බික සමග blender කරන්න. එයට හණ ඇට තෙල් හා මී පැණි දමා හොඳින් මිශ්‍ර කරන්න. 🎈එය පසුව පිරිසිදු භාජනයකට දමා ශීතකරණයේ තබන්න. වරකට තේ හැඳි 1 බැගින් දිනකට 3වරක් ආහාරයට පෙර භාවිත කර ඔබම වෙනස අත්විඳින්න. 🎈හැබැයි ඉතින් මේවා හැ...