කුංකුම (SAFFRON)නිවරදිව පාවිච්චි කරන ආකාරය
කුංකුම (SAFFRON)නිවරදිව පාවිච්චි කරන ආකාරය සහ SAFFRON භාවිතයෙන් ඔබට ලැබෙන ප්‍රයෝජන❤️❤️❤️❤️❤️
♥️මෙම රේණු 3ක් කිරි හෝ පිටි කිරි සමග පානය කරනව නම් ගොඩක් හොද ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්.බබාලා ලැබෙන්නට ඉන්න අම්මලාටත් ගොඩක් හොදයි..
♥️ඒ වගේම fresh milk වීදුරුවකට රේණු 3ක් 4ක් දාලා fridge එකේ තියලා උදේට බොනව නම් ඒත් ගොඩක් හොදයි..saffron වලින් හදන විශේෂ කිරි එකක් තියෙනවා ...
♥️ඒවගේම තමන් පාවිච්චි කරන ක්‍රීම් එකට රේණු 3ක් දාලා රාත්‍රියට ආලේප කරනව නම් මූනට හොද එලියක් ගන්න පුලුවන්.
ස්වාභාවික සැෆ්රෝන් නැතිනම් කුංකුම භාවිතයෙන් සම ලස්සන කරගන්න, සම නිරෝගී කරගන්න්නෙ කොහොමද? හොදම සැෆ්රෝන් අදුනගන්නෙ කොහොමද? කියලා දැනගන්න මේ සටහන කියවන්න.
සැෆ් රෝන් භාවිතයෙන් ඔබට ලැබෙන ප්‍රයෝජන 👇👇👇👇👇
- සම පැහැපත් කරයි
- සම නීරෝගී කරයි
- සමෙහි කළු පැල්ලම් සෙමෙන් ඉවත් කරයි
- දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න අම්මලාට ලස්සන නීරෝගී දරුවන් ලබාදෙයි
- ආහාර පාලනය කර අනවශ්‍ය මේදය ඉවත් කිරීමට
- දීප්තිමත් සමක් ලබාදෙයි
- කෙස්කළඹ නීරෝගී කරයි
- ශක්තිමත් කරයි
- කෙස් ඉක්මනින් වර්ධනය කරයි
- පිළිකා අවධානම අඩුකරයි
- ඇස් පෙනීම වර්ධනය කරයි
- විදුරුමස් නීරෝගී කරයි
- ඇදුම රෝගය සුව කරයි
- ජීර්ණ පද්ධතිය ක්‍රමවක් කරයි
මේ හැමදේම ලබාගන්න අනිවාර්යයෙන් නිවැරදි, ගුණාත්මක සැෆ්රෝන් ලබාගන්න ඕනෙ. ඒකට නිවැරදි සැෆ්රෝන් අදුනගන්න ඕන. ඊට පස්සෙ ඒක නිවැරදිව භාවිතා කරන ආකාරය දැනගන්න ඕන.
Ladyglow beauty tips වෙනුවෙන්
ඉන්දීවරි ආශිර්වාදිනි බණ්ඩාර

Comments
Post a Comment