මුල්තානි මිට්ටි කියන්නෙ මොනවාද ???
#මුල්තානි_මිට්ටි_කියන්නේ_මොනවද? 🤔#
❇️ මුල්තානි කියන්නේ ඉන්දියානු මැටි විශේෂයක්.මෙය fullers earth කියලා තමයි හඳුන්වන්නේ.whitening clay, bleaching clay කියලත් මෙම මුල්තානි හඳුන්වනවා.ඒ කියන්නේ ස්වාභාවික බීලිච් එකක් මෙම මුල්තානිවල අඩංගු වෙනවා.එමනිසා ම ඉන්දියාව වැනි රටවල් මුල්තානි බහුල ලෙස රෑපලාවන්ය කටයුතු සඳහා යොදා ගනු ලබනවා.
❇️ මෙහි ඇති ස්වාභාවික බීලිච් එක නිසාම ඉන්දියානු කාන්තාවන් මෙන්ම පුරැෂ පක්ෂය ද මෙම මුල්තානි අද වන විට භාවිතා කිරීමට යොමු වී ඇත.මන් ද එය රළු සමටත් එකසේ ක්‍රියා වන නිසාය.
❇️ Face pack සාදා ගැනීමේ දී තමන්ගේ skin type එක අනුව හරියාකාරව ද්‍රව්‍ය යොදා ගන්නවා නම් මුල්තානි මිට්ටිවලින් හොඳ ප්‍රතිඵල ලබා ගන්න අපට පුළුවන්.
🔆 අපි දැන් බලමු මුල්තානි භාවිතා කිරීම තුළින් ලැබෙන ප්‍රතිඵල මොනවද කියලා.
* සමට දිදුළන පැහැයක් ලබා ගන්න පුළුවන්.
* කුරුලෑ ඇතිවීම වළක්වා ගන්න පුළුවන් .
* කුරුලෑ ලප කැළල් නැති කර ගන්න පුළුවන් .
* වයස් ගත බව නිසා ඇතිවන සමේ රැළි බව දුරු කර තරැණ බව රැක ගන්න පුළුවන්.
* කළු ලප, නැති කර ගැනීමට පුළුවන්.
* බීලිචීන් ආසාදන වු සම යථා තත්ත්වයට පත් කර ගැනීමට ද පුළුවන.
* whitening clay එකක් ලෙස ක්‍රියා කරන නිසා ඉක්මනින් සුදු වීමට ද මෙම මුල්තානි pack සඳහා යොදා ගන්න පුළුවන්.
* අව්වට පිළිස්සුණු සමෙහි ඇති අඳුරැ බව නැති කර ඇතුළාන්තයෙන්ම පෝෂණයක් ලබා ගන්න පුළුවන්.
බීලිචින්_ආසාදන_සඳහා_මුල්තානි මිට්ටිවලින් පහත සත්කාරය_සිදු_කරන්න.
❇️ අවශ්‍ය ද්‍රව්‍ය :
* මුල්තානි (තේ හැදි 2)
* අල යුෂ ( තේ හැදි 2)
* රෝස වතුර ( තේ හැදි 2)
💡මුහුණ හොඳින් පිරිසිදු කරගන්න (deep cleansing ).
💡පසුව මෙම face pack මුහුණට සහ බෙල්ලට ආලේප කරන්න.
💡විනාඩි 25-30 පමණ කාලයක් තිබෙන්න හැර සෝදා හරින්න.
💡පසුව කෝමාරිකා ජෙල් ආලේප කරන්න.
❇️ සැලකිය යුතුයි :
වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සතියකට දින දෙකක් හෝ දින තුනක් මෙම සත්කාරය සිදු කරන්න.
උපුටාගැනීම තහනම්
Ladyglow beauty tips වෙනුවෙන්
ඉන්දීවරි ආශිර්වාදිනි බණ්ඩාර

මේක ගෑවම මූනෙ ඇලෙන ස්වභාවයක් තියෙනවද
ReplyDelete