AHA serum
ගොඩක් දෙනා මැසේජ් එවනව AHA එක ගැන අහල. එක එක්කෙනාට වෙන වෙනම කියන්න අමාරු නිසා මම පෝස්ට් එකක් දාල ඒකෙ ලින්ක් එක දෙන්න හිතුවා. 😊😊 ඔන්න ඔයාලගෙ ප්‍රශ්න වලට පිලිතුරු ඔක්කොම පහලින් දානවා.
♥️♥️මොනවද මේ AHA??🤔🤔
ඇල්ෆා හයිඩ්රොක්සි අම්ලය තමයි කෙටියෙන් AHA කියන්නෙ.මේකෙ පලතුරුවලින් හා කිරිවලින් ලබාගන්නා විවිධ හිතකර අම්ලවර්ග තමයි තියෙන්නෙ.
♥️♥️මේක බ්ලීචින්ද?? 🤔🤔
ඔව් , මේක ස්වභාවික බ්ලීචින් එකක්. නමුත් ඔබ කියන ආකාරයේ ම'කරි වැනි අහිතකර බැරලෝහ අන්තර්ගත බ්ලීචින් එකක් නෙවෙයි.
උදාහරණයක් විදිහට ගත්තොත් දෙහි ලෙමන් වගේ දේවල් වලත් තියෙනවා ස්වභාවික බ්ලීචින්.ඒව ශරීරයට අහිතකර නෑ . ස්වභාවික පැහැපත් බවක් ලබාදෙන්න මේ බ්ලීචින් වැදගත් වෙනවා.
♥️♥️කොහොමද AHA හදාගන්නෙ?? 🤔🤔
ඇල්ෆා හයිඩ්රොක්සි අම්ල වර්ග ගණනාවක් තියෙනවා. පහතින් මම කිහිපයක් සදහන් කරන්නම් ඒව ලබාගන්න මූලික අමුද්‍රව්‍ය එක්කම.
ග්ලයිකෝලික් අම්ලය - උක් වලින්
සිට්රික් අම්ලය - දෙහි හා ලෙමන්
ලැක්ටික් අම්ලය - කිරිවලින්
මැලික් අම්ලය - පෙයාස් හා ඇපල්වලින්
ටාටරික් අම්ලය - මිදිවලින්
හයිඩ්රොක්සි කැප්රිලික් අම්ලය - සතුන්ගෙන්
ඉතින් ඔබ මේ ආහාර පාන නිතරම ආහාරයට එකතු කරගන්නවා නම් සහ ආලේප කල හැකි පලතුරු හා කිරිවලින් ස්වභාවික පැක්වර්ග දානවා නම් මේ අම්ලවල සාරය ඔබේ සමටත් ලබාගන්න පුලුවන්.
වෙලදපොලේ ඇත්තෙ මෙවැනි ද්‍රව්‍ය වලින් නිස්සාරණය කරගෙන සාන්ද්‍රණය කරගත් ඇල්ෆා හයිඩ්රොක්සි අම්ලයයි.
♥️♥️AHA භාවිතා කරන්නෙ කොහොමද?? 🤔🤔
ඔබ පාවිච්චි කරන බොඩිලෝශන් එකෙන් ඇගේ ගෑමට අවශ්‍ය ප්‍රමාණය ගෙන එයට AHA බින්දු තුනක් එකතු කරගන්න. ඉන්පසු හොදින් මිශ්‍ර කර අත් පා වල ආලේප කරන්න . මෙය භාවිතා කල යුත්තේ නයිට් සීරම් එකක් විදිහට.එනම් රාත්‍රි කාලයේදීය.
♥️♥️කහ පාට AHA එකෙයි කොල පාට AHA එකෙයි වෙනස මොකක්ද ?? 🤔🤔
කොල පාට එකේ ඇල්ෆා හයිඩ්රොක්සි අම්ලයට අමතරව කොජික් අම්ල සාරය හා ඇල්ෆා ආබියුටීන් අම්ල සාරය අඩංගුයි.මේවත් ස්වභාවික ශාක සාර වෙනවා.
කොජික් අම්ලය කියන්නෙ ජපන් රටේ ජාතික පානය වැනි සකේ (RICE WINE) සෑදීමේදි නිපදවෙන අතුරුඵලයක්. ඒ කියන්නෙ හාල් පැසවීමට ලක් කිරීමෙන් හදාගන්න අම්ලයක්.
ඇල්ෆා ආබියුටින් යනු බෙයාබෙරි ( BEARBERRY )
ශාකයෙන් ලබාගන්නා ස්වභාවික අම්ලයකි.
♥️♥️AHA එකේ ප්‍රතිඵල මොනවාද 🤔🤔
💎 මැරුණු සම ඉවත් කරයි.
💎 සම දීප්තිමත් කරයි.
💎 සමේ කොලැජන් නිශ්පාදනය ක්‍රමවත් කර සම රැලිවැටීම වලකාලයි.
💎 සමේ ඇති ලප කැලැල් ඉවත් කරයි.
💎 ඔබ භාවිතා කරන වෙනත් ආලේපන වල ප්‍රතිඵල ඉක්මන් හා තීව්ර කරයි.
💎 සමේ රෝම කූප අවහිරවීම වලකා කුරුලෑ වැනි ආසාදන ඇතිවීම වලක්වයි.
💎 දිවා කාලයේදි සූර්යයාගෙන් සමට වන හානිය යථා තත්වයට පත්කරයි.
මම හිතනවා මේ ලිපියෙන් ඔයාලට AHA ගැන තිබුනු ප්‍රශ්න රැසකට විසදුම් ලැබෙන්න ඇති කියලා.
උපුටාගැනීම තහනම් ...
ඉන්දීවරි ආශිර්වාදිනි බණ්ඩාර
♥️LADYGLOW SRILANKA♥️

Comments
Post a Comment